දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 2025 වසරේ ක්‍රියාත්මක කළ සියලුම සංවර්ධන වැඩසටහන්වල භෞතික හා මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සාරාංශයක්.
එක් එක් වැඩසටහන සඳහා වෙන් කළ ප්‍රතිපාදන, ඒ සඳහා මේ වසරේ වැය කළ මුදල සහ එම මූල්‍ය ප්‍රගතිය පහත දැක්වේ.